මුදල් අයකැමි - Cashier | Islandwide
දේශීය සමාගමක විශිෂ්ට සාමාජිකයකු වී ඔබත් ජීවිතය ජයගන්න සූදානම්ද?
ව්‍යාප්ත වෙමින් පවතින සුපිරි වෙළඳ සැල් ජාලයේ පහත තනතුරු සඳහා දක්ෂ, ක්‍රියාශීලී තරුණ ඔබ වෙත
ඇබෑතර ඇත.
නොමිලේ ආහාර, නවාතැන් පහසුකම් සහ වෛද්‍ය රක්ෂණාවරණයක් සමගින් ආකර්ෂණීය මාසික වැටුපක්!!
සම්මුඛ පරීක්ෂණ සඳහා:
- ජාතික හැදුනුම්පත
- උප්පැන්න සහතිකය
- ග්‍රාම සේවා සහතිකය
- වෘත්තීය කුසලතා සහතික
- අධ්‍යාපන සහතික
- වාණිජ බැංකුවක ඉතිරි කිරීමේ ගිණුමක් අරඹා එහි පාපොතේ මුල් පිටුවේ ඡායා පිටපතක් (ලිපිනය, ගිණුම් අංකය සහ අත්සන සහිත පිටුව)
- අනෙකුත් සහතිකවල මුල් පිටපත් සහ ඡායා පිටපත් රැගෙන එන්න.
අවශ්‍යතා
- මුදල් අයකැමි
- වයස අවු.18 ත් 35 ත් අතර.
- අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්.
- අදාල ක්‍ෂේත්‍රයේ පළපුරුද්ද විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ. .
Apply For Job - Apply Now
Post a Comment